දැන් ඔබේ සිඟිති දරුවා කෙමෙන් වර්ධනය වන අතර ඔහු ප්‍රමාණයෙන් වැඩෙනවා පමණක් නොව ඔහුගේ/ඇයගේ කතාව සහ වචන මාලාවද පුළුල් වේ. මෙය නව ප්‍රබෝධජනක ලෝකයක් විවර කරයි. වැඩි කල් ගතවන්නට පෙර ඔබට ඔවුන් සෑම මොහොතකම කතා කතා කිරීම නැවතිය නොහැකි වනු ඇත. වයස මාස 18 දී ඔබේ කුඩා දරුවාට වචන 6 සිට 10 දක්වා කතා කළ හැකි අතර ශරීර කොටස් හඳුනා ගැනීමට පටන් ගනී.
දරුවන් උපදින විටම ඉගෙනීම සඳහා අභ්‍යන්තර බලපෑමෙන් ඔවුන් තුළ ඇති වෙයි. දරුවන් ඔවුන් පිළිබඳව අනෙකුත් අය පිළිබඳව සහ ඔවුන් අවට ලෝකය පිළිබඳව ඔඅබ ඔවුන් සුරතල් කරන...
Read More
පළමුු අවුරුදු කිහිපය තුළ සිදුවන භාෂා කුසලතා සංවර්ධනය දරුවකුගේ ජීවිතය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරයි. එතුළින් ඔවුනට අවට පරිසරයේ සිදුවන දෑ අවබෝධ කර ගැනීමට ම...
Read More
නිවසේ සිට වැඩ කිරීම, නිවසේ සිට ඉගෙනීම, ගුරුවරු සහ සම වයස් කණ්ඩායම් නැතිව ඉගෙනීම දරුවාට ලොකු අභියෝගයක්. විෂය මාලාවන් ආවරණය වුනත් නිශ්චිත විවේක කාලයක් නැති ම...
Read More
සංජානනය යනු අපගේ සිතීමේ සහ තර්ක කිරීමේ හැකියාවයි. ඊට සංවර්ධනය යන වචනය එක් කිරීමෙන් අදහස් වන්නේ මේ සංජානන වර්ධනය ජීවිත කාලය පුරාම සිදුවන අඛණ්ඩව ක්‍රියාවලියක...
Read More
වයස මාස 18 වන විට, ඔබේ පැටියා ශාරීරිකව පමණක් නොව, මානසිකව හා සන්නිවේදන හැකියාවෙන්ද වර්ධනය වේ.ඔවුන්ගේ වචන මාලාව ද පුළුල් වෙමින් පවතී. මෙය ඔවුනට නව උද්වේගකර ...
Read More
“ ක්‍රීඩාව සුඛෝපභෝගී නැත. එහෙත් එය අත්‍යාවශ්‍යය ”- Kay Redfield Jamison ප්‍රීතිමත් හා ඵලදායී ජීවිතයක් සඳහා මූලික අවශ්‍ය තුනක් පවතින බව සංවර්ධන මනෝ විද්‍යා...
Read More