ප්‍රථම චිත්‍රය ඇඳීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පියවර 1- ඇලෙන සුලු ටේප් භාවිත කරමින් A4 කඩදාසිය මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි.

පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩි වී උද්යෝගයෙන් කඩදාසි මත ඇඳීම ආරම්භ කරන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කරමින් ඔවුන් විසින්ම ඇඳීම ආරම්භ කරනු ඇති.

පියවර 3 - උද්යෝගය පවත්වාගෙන යාම සඳහා ඔහුට/ ඇයට අලංකාර පාට කූරු/පැන්සල් ලබා දී ඔවුන්ගේ හිතේ ඇති දේ අඳින්නට ඉඩ දෙන්න.

පියවර 4 -  එය අවසන් වූ පසු කඩදාසි ගලවා ඔබේ දරුවාගේ පළමු නිර්මාණය සුරැකිව තබා ගත හැකිය. මෙය ආරම්භයක් පමණයි!

Recommended Articles