





















පළමු දිය සායම් චිත්‍රය
පියවර 1- නැවත වරක් ඇලෙන සුලු ටේප් හෝ සුදුසු දෙයක් භාවිතා කරමින් A4 කඩදාසි මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි.
පියවර 2- මේසය අසල ඔබේ කුඩා දරුවා ළඟින් පහසුවෙන් වාඩි වෙන්න.
පියවර 3 - දැන් පාට කූරු වෙනුවට ඔහුට/ඇයට දිය සායම් ලබා දෙන්න. ඉන්පසු පුලුන් කූරක් හෝ පුලුන් බෝලයක් භාවිත කර කඩදාසි මත පින්තාරු කිරීම ආරම්භ කරන්න. ඔබේ දරුවා ඔබව අනුකරණය කරනු ඇති අතර ඔබට
අලංකාර නිර්මාණයක් කිරීමට උදව් කළ හැකිය. පාට තවරා ගනිමින් රිසි සේ ඔවුන්ට විනෝද වීමට ඉඩ දෙන්න. මෙම ක්‍රියාකාරකම් ප්‍රීතිමත් මතකයන් සමඟ සම්බන්ධ වී ඇති බවට වග බලා ගන්න.
බෙදාගන්න
Recommended Articles

පළමු දිය සායම් චිත්‍රය
පියවර 1- ඇලෙන සුලු ටේප් භාවිත කරමින් A4 කඩදාසිය මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි. පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩි වී උද්යෝගයෙන් කඩදාසි මත ඇඳීම ආරම...
Read More
කුලුණු ඉදිකිරීම
දරුවන් දේවල් ගොඩගැසීමට කැමතියි කියා ඔබ දැන සිටියාද? ඔබේ දරුවා බ්ලොක්ස් සමඟින් ක්රීඩා කිරීමට පටන්ගත් පසු හිස් පෙට්ටි, ස්පොන්ජ් හෝ කුඩා බහාලුම් වැනි වෙනත් ...
Read More
බිල්ඩින් බ්ලොක්ස් ගොඩනැගීම
ඔබේ දරුවාට බිල්ඩින් බ්ලොක්ස් කිහිපයක් ලබා දී ඒවා තනිවම ගොඩනැගිය හැකිදැයි බලන්න. ඔබට ඔවුන් වෙනුවෙන් කුලුණක් සකස් කළ හැකි අතර ඒවා කඩා දැමීමට ඔවුන්ට ඉඩ දෙන්න.
Read More