





















අනුකරණය තුළින් හොඳ පුරුදු ඉගැන්වීම
ඔබේ දරුවා අනුකරණය කිරීමට කැමති වයසක පසුවේ. අවට සිටින වැඩිහිටියන් කරන දේ ඔවුන්ට සම්පූර්ණයෙන් බලපෑමක් ඇති කරයි. එබැවින් ඔබේ කුඩා දරුවන්ට නව කුසලතා ඉගැන්වීමට මෙය හොඳම අවස්ථාවක් ලෙස භාවිත කරන්න. මෙම කාරණය පිළිබඳව දැනුවත්ව සිටීමෙන් හා ආදර්ශමත් දෙමව්පියෙකු වීමෙන් ඔවුන් ඉගෙන ගන්නේ හොඳ පුරුදු හා ක්‍රියාකාරකම් බව ඔබට සනාථ කරගත හැකිය. නිදසුනක් ලෙස ඔවුන් සෙල්ලම් බඩු සමඟ ක්‍රීඩා කිරීමෙන් පසු එම සෙල්ලම් බඩු නැවත ඔවුන්ගේ බහාලුම් තුළට දැමීමට ඔබට ඔවුන්ට උපදෙස් ලබා දිය හැක. ඔවුන් ඔබ කියන දේ අනුගමනය කිරීමට දක්වන ලැදියාව ඔබව පුදුම කරාවි.
බෙදාගන්න
Recommended Articles

උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1- ඔබේ පුංචි ගවේෂකයා සමඟ ක්‍රීඩා කරන විට ඔවුන් සමග ‘Simon Says’ වැනි ක්‍රීඩා කරන්න. පියවර 2- ඔවුන්ට සයිමන් කියනවා ඔයාගෙ අත් උස්සන්න, සයිමන් කියනවා ඔයාග...
Read More