





















උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1- ඔබේ පුංචි ගවේෂකයා සමඟ ක්‍රීඩා කරන විට ඔවුන් සමග ‘Simon Says’ වැනි ක්‍රීඩා කරන්න.
පියවර 2- ඔවුන්ට සයිමන් කියනවා ඔයාගෙ අත් උස්සන්න, සයිමන් කියනවා ඔයාගෙ හිසට තට්ටු කරන්න වැනි සරල උපදෙස් ලබා දෙන්න.
පියවර 3 - ඔබත් සහභාගී වන්න වග බලා ගන්න. ඔබව අනුකරණය කිරීමට ඔවුන් කැමති නිසා එක ක්‍රියා ඔවුන් සමග කරන්න. මෙලෙස නිවැරදි ක්‍රියා අදාළ උපදෙස් සමඟ එක කිරීමට හැකි වන පරිදි ඔවුන්ට හැකි වනු ඇත.
පියවර 4 - කුඩා උපදෙස් නිවැරදිව පිළිපදින විට අත්පුඩි ගැසීම, වැළඳ ගැනීම හෝ සිප ගැනීම වැනි ඒවා පිළිගෙන ඔවුන් අගය කරන්න.
බෙදාගන්න
Recommended Articles

අනුකරණය තුළින් හොඳ පුරුදු ඉගැන්වීම
ඔබේ දරුවා අනුකරණය කිරීමට කැමති වයසක පසුවේ. අවට සිටින වැඩිහිටියන් කරන දේ ඔවුන්ට සම්පූර්ණයෙන් බලපෑමක් ඇති කරයි. එබැවින් ඔබේ කුඩා දරුවන්ට නව කුසලතා ඉගැන්වීමට මෙය හ...
Read More