 
         
         
         
         
         
         
         
         
         
         
     
         
         
         
         
         
         
         
         
         
         
    ඔවුන්ගේ ශරීර කොටස් පිළිබඳ ඉගෙනීම
කුඩා දරුවෙකුට ඇති වඩාත් විනොදජනක ක්‍රීඩා සහ ඉගෙනීම් අත්දැකීම්වලින් එකක් වන්නේ ඔවුන්ගේ ශරීරයේ කොටස් ඉගෙනීමයි. මෙම වයසේදී, ඔවුන් අවම වශයෙන් ශරීරයේ කොටස් 2ක් හෝ 3ක් දැන සිටිය හැකිය. මෙය වඩා සිත්ගන්නා අයුරින් සිදු කිරීම සඳහා ශරීරයේ කොටස් පෙන්වීමට හෝ හඳුනා ගැනීමට ඇසීම වෙනුවෙන් ඔබට ඔවුන් සමඟ ක්‍රීඩාවක් සිදුකළ හැකිය. තවද ඔබට විනෝදජනක සින්දු සහ කවි මගින් සන්නිවේදනය කළ හැක. උදාහරණයක් ලෙස බබාගේ ඇස් කොහෙද තියෙන්නේ? හෝ “අම්මගේ නාසය පෙන්වන්න” වැනි දේ කළ හැකියි.
බෙදාගන්න
Recommended Articles
 
                                    මුල් ළමා වියේ ගීත ගායනා කිරීම
ඔබට වයස අවුරුදු 2දී ඔබේ මව සහ මිත්තණිය ඉගැන්වූ ළදරු ගීතය මතකද? දැන් ඔබට ඔබේම ආදරණීය මතකයන් තුළින් ඔහුට හෝ ඇයට එම ගීත ඉගැන්වීමට කාලයයි. සෑම ගීතයක්ම ගැළපෙන ක්රිය...
Read More 
                                    Support your Child’s Language Development during First Five Years!
Language skills during the early years and the next years of a child’s life play a crucial role. It helps them understand what is happening around them, communi...
Read More 
                                    නව වචන ඉගෙනීම
වයස මාස 12 -24 දී ඔබේ දරුවාට නිවැරදි වාක්ය ගොඩනැගීමට නොහැකි වන අතර, මේ අවස්ථාවේ ඔබ තවත් සුවිසල් කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ දරුවා ‘බෝලය’ හෝ ‘පොත’ වැනි වචනයක් පැව...
Read More