 
         
         
         
         
         
         
         
         
         
         
     
         
         
         
         
         
         
         
         
         
         
    මුල් ළමා වියේ ගීත ගායනා කිරීම
ඔබට වයස අවුරුදු 2දී ඔබේ මව සහ මිත්තණිය ඉගැන්වූ ළදරු ගීතය මතකද? දැන් ඔබට ඔබේම ආදරණීය මතකයන් තුළින් ඔහුට හෝ ඇයට එම ගීත ඉගැන්වීමට කාලයයි. සෑම ගීතයක්ම ගැළපෙන ක්‍රියාවන් හා රඟ දැක්වීම් මඟින් ඉදිරිපත් කිරීමට වග බලා ගන්න. එසේ වූ විට ඔවුන් ඔවුන්ගේ වචන මාලාව පමණක් නොව ඔවුන්ගේ අන්තර් ක්‍රියා කුසලතාවන්ද ගොඩනංවා ගනියි. උදා - රන්වන් පාටයි සමනළයා, මගෙ පොඩි තාරා, කිරි සුදු හාවා සහ අනෙකුත් සියලු ගීත.
බෙදාගන්න
Recommended Articles
 
                                    Support your Child’s Language Development during First Five Years!
Language skills during the early years and the next years of a child’s life play a crucial role. It helps them understand what is happening around them, communi...
Read More 
                                    නව වචන ඉගෙනීම
වයස මාස 12 -24 දී ඔබේ දරුවාට නිවැරදි වාක්ය ගොඩනැගීමට නොහැකි වන අතර, මේ අවස්ථාවේ ඔබ තවත් සුවිසල් කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ දරුවා ‘බෝලය’ හෝ ‘පොත’ වැනි වචනයක් පැව...
Read More 
                                    ඔවුන්ගේ ශරීර කොටස් පිළිබඳ ඉගෙනීම
කුඩා දරුවෙකුට ඇති වඩාත් විනොදජනක ක්රීඩා සහ ඉගෙනීම් අත්දැකීම්වලින් එකක් වන්නේ ඔවුන්ගේ ශරීරයේ කොටස් ඉගෙනීමයි. මෙම වයසේදී, ඔවුන් අවම වශයෙන් ශරීරයේ කොටස් 2ක් හෝ 3ක...
Read More