





















1 සිට 10 දක්වා සංඛ්‍යා ඉගෙන ගැනීම
පියවර 1 - දීප්තිමත් වර්ණ සහිත කාඩ්පත් කැබලි මත 1 සිට 10 දක්වා අංක ලියන්න.
පියවර 2 -ඔබේ දරුවා ඉදිරිපිට මේසය මත කාඩ්පත් පිළිවෙලට තබන්න. 1,2,3,4,5...
පියවර 3 - අංක හඳුනා ගැනීමට දරුවාට අවස්ථාව දෙන්න සහ ඔබ ඉල්ලා සිටින අංක තෝරා ගැනීමට ඔබේ දරුවා යොදවන්න.
පියවර 4 - ඔවුන් මේ සඳහා පුරුදු වූ පසු ඔවුන්ගේ ඇස් වසා ගැනීමට ඉල්ලා සිටිමින් ක්‍රීඩාව වැඩි දියුණු කරන්න. එක් අංකයක් ඉවත් කර ඔවුන්ගෙන් නැති වූ දේ ඔබට කියන්න යැයි ඉල්ලා සිටින්න.
බෙදාගන්න
Recommended Articles

බැලූන් සමග අනුමාන ක්‍රීඩාව
පියවර 1 - විවිධ වර්ණයන්ගෙන් යුත් බැලූන් 5ක් ගන්න. පියවර 2- පුනීලයක් භාවිත කරමින් එක් එක් බැලූන් වෙනස් ද්‍රව්‍යයන්ගෙන් පුරවන්න. උදා -පිටි, පරිප්පු, සහල්, සීනි, ...
Read More
‘මට පේනවා’ වැනි ක්‍රීඩාවන් කිරීම
ඔබේ දරුවා සමඟ මට පේනවා වැනි ක්‍රීඩාවක් කර ඔවුන් ඔබ වෙත ගෙන ආ යුතු කාමරයේ ඇති වස්තුවක් පිළිබඳ විස්තර කරන්න. නිදසුනක් වශයෙන් රතු පැහැයෙන් හා හතරැස් හැඩයකින් යුත් ...
Read More
සංඛ්‍යා හදුනාගැනීම 1 සිට 5
පියවර 1 - දර්ශක කාඞ්පතක හෝ වෙනම කඩදාසියක අංක 1 සිට 5 දක්වා අංක ලියන්න. ආකර්ෂණීය කඩදාසි තෝරා ගන්න. පියවර 2 - දොරක හෝ බිත්තියක කාඩ්පත් අලවා ඔබ ඉල්ලන නිශ්...
Read More