Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පියවර 1 - දළඹුවෙකුගේ ශරීර හැඩය වර්ණ කාඩ්බෝඩ්/ බි්‍රස්ටල්බෝඩ් මත අඳින්න. එය කපා ගැනීමට ඔබේ දරුවාට උදව් කරන්න

පියවර 2 - දළඹුවාගේ ශරීරයේ සෑම ඉඩකම ඔබේ දරුවාගේ නමේ අකුරු ලියන්න එසේම නමක අකුරු කිහිපයක් ඇඳුම් කූඩුවක එල්ලන්න (මේ සඳහා ලී කූඩුවක් වැදගත් වේ)

පියවර 3 - දැන් දළඹුවාට කකුල් කිහිපයක් අවශ්‍ය බව ඔබේ දරුවාට කියන්න. ඔහුගේ/ඇයගේ නමෙහි අකුරු ඔවුන්ගේ ඇඟිලි ආධාරයෙන් ඇඳුම් කූඩුවෙන් ගෙන නම උච්ඡාරණය සඳහා දළඹුවාගේ නිවැරදි අක්ෂරවලට ගලපන්න.

උපදේශය -ඔබේ දරුවා මේ සමඟ යම් පුහුණුවක් ලබාගත් පසු හිස් අවකාශයන් සමඟ අලුත් දළඹුවෙකු සෑදීමට උත්සාහ කර ඔබේ දරුවාට ඔවුන්ගේ නම තනිවම ලිවීමට පවසන්න. ඔබේ දරුවාගේ අංක හෝ වෙනත් වචන ඉගැන්වීමට ඔබට මෙම ක්‍රමය භාවිත කළ හැකියි.

Recommended Articles