ඉලක්කයට පයින් ගැසීම
පියවර 1- විශාල බෝලයක් භාවිත කර එයට පයින් ගසන ආකාරය ඔබේ දරුවාට උගන්වන්න.
පියවර 2- ඔබේ දරුවා බෝලයට පයින් ගැසීම ප්‍රගුණ කළ පසු ඔබේ ගෙවත්තේ ඉලක්කයක් සළකුණු කරන්න. (එය ටේප් භාවිත කරමින් ඞ ලෙස සලකුණු කරන්න හෝ ඞ සළකුණු කළ විශාල කාඩ්පතක් එතනින් තබන්න.)
පියවර 3- ඔබේ දරුවා ඉලක්ක කර පන්දුවට පයින් ගැසීමට යොමු කරන්න. ඔබේ දරුවා දුවමින් පයින් ගැසීම දෘශ්‍යමය වශයෙන් වැඩි දියුණු වන බැවින් කෙටි දුරකින් පටන්ගෙන ඉලක්කයේ සහ පයින් ගසන ස්ථානය අතර දුර වැඩි කරන්න.
බෙදාගන්න
Recommended Articles
හොප් ස්කොච් කිරීම
දරුවන් ලෙස අපි සියලු දෙනා හොප් ස්කොච් ක්‍රීඩා කළා. හොප් ස්කොච් ක්‍රීඩා කරන්නේ කෙසේදැයි ඔබේ කුඩා දරුවාට ඉගැන්වීමට කාලය ගන්න. ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු වන විට සෙ...
Read More
අභියෝගතා වැඩසටහන් භාවිත කරමින් උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1 - ගෙවත්තේ හෝ නිවස තුළ ඔබේ දරුවාගේ ක්‍රීඩා ප්‍රදේශය තුළ ඇසට පෙනෙන ලෙස මාවතක් සකස් කරන්න. මේ සඳහා ඔබට ටේප් හෝ කඹ භාවිත කළ හැකියි. පියවර 2 - ඔබේ උපදෙස් ...
Read More
සතුන් අනුකරණය කිරීම
පියවර 1 - සඟරාවකින්/පුවත්පතකින් සතුන්ගේ පින්තූර කපා තොප්පියකට හෝ බහාලුමකට දමන්න. පියවර 2 - එකක් තෝරාගෙන සත්වයා රඟදක්වන්න. කැස්බෑවකු ගත්තාද? බිම සෙමෙන් බඩගා ය...
Read More