අභියෝගතා වැඩසටහන් භාවිත කරමින් උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1 - ගෙවත්තේ හෝ නිවස තුළ ඔබේ දරුවාගේ ක්රීඩා ප්රදේශය තුළ ඇසට පෙනෙන ලෙස මාවතක් සකස් කරන්න. මේ සඳහා ඔබට ටේප් හෝ කඹ භාවිත කළ හැකියි.
පියවර 2 - ඔබේ උපදෙස් පරිදි දරුවා මාවතේ ගමන් කරවන්න. උදාහරණයක් ලෙස ‘පියවර 5ක් පනින්න.’ ‘පියවර 3ක් ඇවිදින්න’ ‘පියවර 6ක් පනින්න’ යනාදී වශයෙන් විනෝද වන්න .ඔවුන් සමඟ එය සිදු කරන්න. එකිනෙකා තරඟ කිරීමට හා වඩාත් ඉදිරියට යන්නේ කවුදැයි බැලීමට හැකිය.
බෙදාගන්න
Recommended Articles
ඉලක්කයට පයින් ගැසීම
පියවර 1- විශාල බෝලයක් භාවිත කර එයට පයින් ගසන ආකාරය ඔබේ දරුවාට උගන්වන්න. පියවර 2- ඔබේ දරුවා බෝලයට පයින් ගැසීම ප්රගුණ කළ පසු ඔබේ ගෙවත්තේ ඉලක්කයක් සළකුණු කරන්න...
Read More
හොප් ස්කොච් කිරීම
දරුවන් ලෙස අපි සියලු දෙනා හොප් ස්කොච් ක්රීඩා කළා. හොප් ස්කොච් ක්රීඩා කරන්නේ කෙසේදැයි ඔබේ කුඩා දරුවාට ඉගැන්වීමට කාලය ගන්න. ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු වන විට සෙ...
Read More
සතුන් අනුකරණය කිරීම
පියවර 1 - සඟරාවකින්/පුවත්පතකින් සතුන්ගේ පින්තූර කපා තොප්පියකට හෝ බහාලුමකට දමන්න. පියවර 2 - එකක් තෝරාගෙන සත්වයා රඟදක්වන්න. කැස්බෑවකු ගත්තාද? බිම සෙමෙන් බඩගා ය...
Read More