මගේ පුතා තාත්තා වගේමයි මාව බයික් එකේ දාගෙන යනව දැකලා එයාගේ පුංචි බයිසිකලේ මාවත් ඉන්දවාගෙන බුං බුං ගගා ගේ ඇතුලේ පදින්වා😍 — Anusha Dilrukshi, mom of Thehas Dinsara