





















ඇඟිලි ක්‍රීඩා කිරීම
ඔබ කුඩා කාලයේ ඔබේ ඇඟිලිවලින් ක්‍රීඩා කිරීමට කෙතරම් ප්‍රිය කළාද කියා මතකද?දැන් ඒ මතකයන් ඔබේ කුඩා දරුවාට ලබා දෙන්න ඔබට හැකියි. පැටී කේක්, පීක් අ බූ සහ ඉට්සි බිට්සි ස්පයිඩර් වැනි විවිධ ක්‍රීඩා කිරීමට ඔහු/ඇය කැමති වනවා ඇත. ඔබට සැම විටම මෙම කුඩා ක්‍රීඩා ඔබ වෙනස් කර හෝ ඔබත් සමග ඔබේ ආච්චිලා සීයලා ක්‍රීඩා කළ ආකාරයට ක්‍රීඩා කළ හැකියි. ඔවුන් අලුත් වචන,ක්‍රියාවන් සහ ශබ්ද ඉගෙන ගන්නවා පමණක් නොව අන් අය සමඟ කටයුතු කිරීමට තවත් යහපත් ක්‍රමයක් වනු ඇත.
බෙදාගන්න
Recommended Articles

කෝප්පයකින් පානය කිරීම
ඔබ මුලින් ඔබේ කුඩා දරුවාට කෝප්පයක් දුන් විට ඉන් පානය කරන ආකාරය ඔවුන් තේරුම් ගන්නේ නැත.ඔවුන් ඉන් පානය කිරීමට සම්පූර්ණයෙන් අකමැති විය හැකිය. අලුත් දේ සිදු කිරීමට ...
Read More
අනුකරණයෙන් ඉගෙනීම
මෙම වයසේදී ඔබේ දරුවා සෑම දිනකම සහ සෑම මොහොතකම අලුත් යමක් ඉගෙන ගන්නා බව ඔබ දැන සිටියාද? ඔවුන් ඔබව අනුකරණය කිරීමට කැමැත්තක් දක්වන අතර ඔබේ ක්‍රියාවන් අනුකරණය කිරීම...
Read More
ඇඟිලිවලින් කෑම කන්න ඉගෙනීම
ඔබ ආහාරයට ගන්නා හා උපකරණ භාවිත කරන විට ඔබේ කුඩා දරුවා ඔබේ ක්‍රියාවන් අනුගමනය කරන බව ඔබට පෙනෙනු ඇත. ඔබේ දරුවා ඔහු/ඇය විසින්ම මානසිකව සූදානම් කරයි. කුඩා පළතුරු කැ...
Read More