Sorry, you need to enable JavaScript to visit this website.
Milo bw2021

මොකද්ද මේ නෙස්ලේකියන්නේ?

නැන්ග්‍රෝ HMO කියන්නේ, වයස අවුරුදු 1 සිට 5 දක්වා වයස්වල දරුවන්ට ලබාදෙන කිරිපිටි වර්ගයක්.
නැන්ග්‍රෝ 3 HMO අවුරුදු 1-3 අතර ළදරුවන් වෙනුවෙන් සකස් කර ඇති අතර නැන්ග්‍රෝ 4 HMO සකස් කර ඇත්තේ අවුරුදු 3-5 අතර දරුවන්ටයි.

දරුවන්ගේ කායික-මානසික වර්ධනයට හොඳ පෝෂණයක් අවශ්‍යයි. අප ලබාගන්නා පෝෂණය, සාමාන්‍ය වර්ධනයට වගේම ප්‍රතිශක්තිකරණ වර්ධනයටත් ලබාදෙන්නේ ලොකු පිටුවහලක්. දරුවකු ජීවිතයේ මුල් අවධියේ ලබන්නා වූ නිසි පෝෂණය, එම දරුවාගේ දිගුකාලීන නිරෝගිබව කෙරෙහි සෘජුවම බලපානවා.

නැන්ග්‍රෝ කිරි, අවුරුදු 5 දක්වා කුඩා දරුවන්ගේ පෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික වෙනවා. නැන්ග්‍රෝ, ඔබේ දරුවාගේ නිසි වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂණය ලබාදීම සඳහාම විශේෂයෙන් නිපදවා ඇති නිෂ්පාදනයක් වේ.

NANGROW 3 HMO

MRP 990/=
Buy Now

NANGROW 4 HMO

MRP 950/=
Buy Now

ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

  • එය ඔබේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීම වෙනුවෙන්ම නිපදවා ඇති නිසා.
  • එහි අඩංගු ස්වභාවිකවම ක්‍රියාකාරී ප්‍රෝබයොටික් කල්චර් (බිෆිඩොබැක්ටීරියම් ලොන්ගම්) දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරන නිසා.
  • මෙහි ප්‍රශස්ත ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුව ඇති බැවින් ඔබේ දරුවාගේ නොමේරූ අවයව වර්ධනය සඳහා නියම ප්‍රෝටීන් ප්‍රමාණය ලබාදෙන අතර අධි වර්ධනයක් සිදු නොවන නිසා.

අඩංගු ද්‍රව්‍ය

  • Skimmed Milk Powder
  • Lactose
  • Low Erucic Rapeseed Oil
  • Demineralized Whey Powder
  • High Oleic Sunflower Oil
  • Sunflower Oil
  • Minerals (Calcium Citrate)
  • Sodium Citrate
  • Potassium Citrate
  • Disodium Hydrogen Phosphate
  • Magnesium Citrate
  • Potassium Chloride
  • Ferrous Sulfate
  • Zinc Sulfate
  • Copper Sulfate
  • Manganese Sulfate
  • Sodium Selenate
  • Soya Lecithin
  • Oligosaccharide
  • Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A, Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3, Vitamin B12)
  • Fish Oil Rich in DHA
  • Vegetable Oil Rich in ARA
  • Probiotic Culture (Bifidobacterium lactis)

ප්‍රධන පෝෂක හා ඒවායේ වැදගත්කම

පෝෂක ප්‍රතිලාභ
ඔමෙගා 3 හා ඔමෙගා 6 බහු අසංතෘප්ත ෆැටී ඇසිඩ් දිගුකාලීන නිරෝගිබවක් ලබාදෙයි.
යකඩ, අත්‍යාවශ්‍ය විටමින් හා ඛනිජ නිසි වර්ධනයට උපකාරී වේ.
බිෆයිඩස් බී.එල්. ප්‍රොබයොටික් ළදරුවාගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ඔබ දැනගත යුතු දේ

  • Skimmed Milk Powder
  • Lactose
  • Low Erucic Rapeseed Oil
  • Demineralized Whey Powder
  • High Oleic Sunflower Oil
  • Sunflower Oil
  • Minerals (Calcium Citrate)
  • Sodium Citrate
  • Potassium Citrate
  • Potassium Chloride
  • Disodium Hydrogen Phosphate
  • Magnesium Citrate
  • Ferrous Sulfate
  • Zinc Sulfate
  • Copper Sulfate
  • Manganese Sulfate
  • Sodium Selenate
  • Soya Lecithin
  • Oligosaccharide
  • Nature Identical Vanilla Flavour
  • Vitamins (Vitamin C, Vitamin E, Nicotinamide, Vitamin B5, Thiamine, Vitamin A, Vitamin B6, Riboflavin, Folic Acid, Vitamin K1, Biotin, Vitamin D3 ,Vitamin B12)
  • Fish Oil Rich in DHA
  • Vegetable Oil Rich in ARA
  • Probiotic Culture (Bifidobacterium lactis)

ප්‍රධන පෝෂක හා ඒවායේ වැදගත්කම

වැඩි විස්තර සඳහා ඉහත 3D ඇසුරුම බලන්න
පෝෂක ප්‍රතිලාභ
ඔමෙගා 3 හා ඔමෙගා 6 බහු අසංතෘප්ත ෆැටී ඇසිඩ් දිගුකාලීන නිරෝගිබවක් ලබාදෙයි.
යකඩ, අත්‍යාවශ්‍ය විටමින් හා ඛනිජ නිසි වර්ධනයට උපකාරී වේ.
බිෆයිඩස් බී.එල්. ප්‍රොබයොටික් ළදරුවාගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ඔබ දැනගත යුතු දේ

How to prepare? - Preparation Videos

How to make the best cup of NANGROW HMO that your little one loves to gulp down? Click and watch the preparation videos to know more.