





















අවධානය වෙනතකට යොමු කිරීමෙන් වරදින් හරි දේ ඉගැන්වීම
ඔබේ කුඩා දරුවා සිදු නොකළ යුතු දෙයක් ඇදීම හෝ ගැනීම වැනි වැරදි දෙයක් කිරීමට කටයුතු කරයි. එය සිදු කරන්නේ සම්පුර්ණයෙන්ම අහිංසක අදහසකින් හා උතුරා යන කුතුහලයෙනුයි. ඔවුන් එසේ නොකළ යුතු බවත් එය වැරදි වන්නේ ඇයි කියාත් ඔවුන්ට පැහැදිලි කිරීමට කාලය ගෙන අවබෝධ කර දෙන්න. ඔවුන් ආපසු එකම දේ නැවත කිරීමට නොයනු ඇති නිසා ඔබට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට දීමට වෙනත් කටයුත්තක් ලබා දිය හැකියි.
බෙදාගන්න
Recommended Articles

නාට්‍යානුසාරයෙන් වැරැද්දෙන් හරි දේ ඉගැන්වීම
හරි වැරැද්ද අතර වෙනස ඔබේ කුඩා දරුවාට ඉගැන්වීම දුෂ්කර කාර්යයක්! නමුත් එය කුඩා අවධියේ සිටම ආරම්භ කිරීම ඉතා වැදගත්. කුඩා නාට්‍යයක් හෝ ජවනිකාවක් ඉදිරිපත් කිරීමට ...
Read More
උපදෙස් පිළිපැදීමට ඉගෙනීම
පියවර 1- ඔබේ පුංචි ගවේෂකයා සමඟ ක්‍රීඩා කරන විට ඔවුන් සමග ‘Simon Says’ වැනි ක්‍රීඩා කරන්න. පියවර 2- ඔවුන්ට සයිමන් කියනවා ඔයාගෙ අත් උස්සන්න, සයිමන් කියනවා ඔයාග...
Read More
අනුකරණය තුළින් හොඳ පුරුදු ඉගැන්වීම
ඔබේ දරුවා අනුකරණය කිරීමට කැමති වයසක පසුවේ. අවට සිටින වැඩිහිටියන් කරන දේ ඔවුන්ට සම්පූර්ණයෙන් බලපෑමක් ඇති කරයි. එබැවින් ඔබේ කුඩා දරුවන්ට නව කුසලතා ඉගැන්වීමට මෙය හ...
Read More