Ceregrow

වයස අවුරුදු දෙකක් වන ඔබේ සිඟිත්තාගේ වර්ධන අවධීන් ගැන ඔබ දැනුවත්ද?

Member for

3 years 11 months

ඔබේ පුන්චි හපනා මේ පසුකරන්නේ "භයානක 2"  ලෙස ආදරයෙන් හඳුන්වන වසරයි.වසර දෙකක් පමණ වන මේ කාලයේ ඔබේ සිඟිති දරුවා ඔවුන්ගේ වටපිටාව පිළිබඳ  ඉතා උනන්දුවෙන් හා කුතුහලයෙන් ගණුදෙනු කරයි. මිත්‍රශීලව  ලේනුන්, කුරුල්ලන්,පිළිබඳ ගවේෂණය කිරීමට ද මොවුන් ඉතා කැමැත්තක් දක්වයි.කොළ පාට  තණකොළ, අව්ව සහිත දීප්තිමත් දිනයන්, විනෝද චාරිකා, ළමා උද්‍යාන වෙත ගොස් දුව පැන ඇවිදීම,පැද්දීම සහ ලිස්සීම වැනි සිත් ඇදගන්නා සුළු සහ අමතක නොවන වික්‍රමාන්විතයන් හි යෙදීමට ඔවුන් වඩා රුචිකත්වයක් දක්වයි.ඔබේ දරුවා විනෝද උද්‍යානවලට මේ කාලයේ වැඩි ප්‍රිය මානප භාවයක් දක්වන්නේ හොඳින් ඉඩ හසර ඇතිව  දිවීමට හැකි නිසාවෙනි.

Developmental Milestones – Know your Two-Year-Old little champ

Member for

3 years 11 months

When your little one has fully reached what is affectionately known as the “Terrible 2s”, they show a natural curiosity in behaviour. Your toddler starts exploring their surroundings keenly, and friendly squirrels, birds, lush green grass, sunny bright days, the merry-go-round, swings, and slides, all of these become fascinating and memorable adventures your little explorer is sure to enjoy. Since your child can run around, amusement parks and play areas tend to hold much attention.