/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-your-child-to-live-with-a-heart-of-gratitude.jpg
කෘතගුණ දැක්වීම සඳහා දරුවන්ට ඉගැන්වීම
Ms. Nimali Priyadarshani (CLC)

 

දරුවකු තුළ ගෞරවය හා කෘතඥතාව වැඩි දියුණු කිරීමේ ලොකුම වගකීම ඇත්තේ දෙමව්පියන් අත බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. දරුවන් තුළ අනෙකුත් චරිත ලක්ෂණ සමඟ මෙම ගුණාංගයන් දෙක පුහුණු කිරීම සඳහා මුල් අවධියේ සිටම දෙමව්පියන්ගේ ක්‍රියාකාරී මැදිහත් වීමක් අවශ්‍ය වේ. පුද්ගලයකු තුළ ධනාත්මක ආකල්ප සහ ජීවිත කාලය පුරා රැඳෙන සතුට ඇති කරන වඩාත්ම අගය කළ යුතු ගුණාංග අතර කෘතගුණ දැක්වීම සහ ගෞරවය ඉතාම වැදගත් කොට සැළකිය හැකිය.

මේ වටිනා ගුණාංගයන් ඔබේ කුඩා දරුවන් තුළ ඇති කළ හැක්කේ කෙසේද? අපි ඒ ගැන සොයා බලමු.

ඔබේ දරුවා භාවිත කරනු ලබන දේවල් සම්බන්ධයෙන් කරුණාවක් හා සැලකිල්ලක් දැක්වීමට කුඩා කල සිටම ඔවුන්ව දිරි ගන්වන්න. එහිදී සමහර දරුවන් වඩා ආවේගශීලී ආකාරයෙන් කටයුතු කළ හැකි අතර තමන් භාවිත කරන දේ කැඩීමට මෙන්ම විසි කිරීමටද වැඩි කැමැත්තක් දක්වති. එවන් විටකදී දෙමව්පියන් විසින් ඔවුන් සමඟ එක්ව ඒ දේවල් ප්‍රවේශමෙන් භාවිත කිරීමට හැකි ආකාරයන් පෙන්වා දීමට උත්සාහ කළ යුතුය. එහි වැදගත්ම දෙය නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පෙන්වන අවස්ථාවන්හිදී ඔවුන්ට ප්‍රශංසා කිරීමට අමතක නොකළ යුතු වීමයි.

දරුවන් සුපිරි වෙළෙඳ සැලකට හෝ සාප්පු සංකීර්ණයකට ගිය විට ඔවුන් දකින රාක්කවල ඇති සියල්ල ඔවුන්ට අවශ්‍ය වනු ඇත.මීට හේතුව වන්නේ මූල්‍ය සීමාවන් හා වියදම් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය ඔවුන් නොදැන සිටීමයි. එහිදී ඔවුන් ඉල්ලන සියලු දේ මිලදී ගැනීමේ හැකියාව ඔබට තිබුණත්, යම් කැප කිරීමක් සිදු කර එක් දෙයක් පමණක් තෝරා ගනා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලෙස මම යෝජනා කර සිටිමි. ඒ තුළින් ඔවුන්ට සංකල්පය හෝ ප්‍රමුඛත්වය ලබා දෙන කරුණු ඉගෙන ගැනීමට සලස්වනු ඇති අතර ඔවුන් සතු දේ අගය කිරීමට සහ ගබඩා කිරීමට ද පටන් ගනී.

එසේම දෙමව්පියන් වශයෙන් ඔවුන්ගේ වත්කම් පිළිබඳව සැළකිල්ලක් දැක්වීම වෙනුවෙන් ඔවුන් සතු මුදල්වලින් ඔබ වෙනුවෙන් යම් සුළු දෙයක් මිලදී ගැනීම සඳහා ඔබට සම්බන්ධ විය හැකිය. මේ ආකාරයෙන් කරන සුළු මිලදී ගැනීමක් ඔබට කිසිඳු මුදල් ඉතිරියක් ගෙන නොදුන්නද එය ඕනෑම මිලදී ගැනීමකට ආයෝජනයක් සම්බන්ධ වන බව ඔවුන්ට අවබෝධ කර ගැනීමට එය මනාව උපකාරී වනු නිසැකය.

අන් අයට කෘතඥතාව පළ කිරීම සම්බන්ධයෙන් ඔබේ දරුවාට ඉගැන්විය හැකි තවත් ක්‍රමයක් වන්නේ පවුලක් වශයෙන් එකිනෙකාට ස්තුතිය පළ කිරීමේ රීතියක් ක්‍රියාත්මක කිරීමයි. ස්තුතියි කීම ඕනෑම කෙනෙකුට සතුට ගෙන දිය හැකි වචනයකි. එහිදී ආහාර පිළියෙල කිරීම පිළිබඳව ඔබට ස්තුති කිරීම, උපන් දින තෑගි ලබා දීම වෙනුවෙන් මිතුරන්ට ස්තුතිවන්ත වීම, ඔවුන් ලබන කුඩා අගය කිරීම්වලට ස්තුති කිරීම හෝ ඔවුන්ට ආශිර්වාද කරන අයෙකුට ස්තුති කිරීම හෝ මිනිසුන් හා එවන් දේ පිළිබඳ කෘතඥ විය යුතු බව දරුවන්ට ඉගැන්වීම තුළින් ඔවුන් ඒ වෙත හුරු කිරීමට හැකියාව ඇත.

ස්තුතිවන්ත වන දෙයෙහි වටිනාකම ස්තුතිවන්ත වීමට කිසිඳු සම්බන්ධයක් නොමැති බව දරුවන් අවබෝධ කරගත යුතු තවත් වැදගත් කරුණකි. කාගෙන් හෝ ලැබෙන බලාපොරොත්තු නොවන උපන්දින ත්‍යාගයක් ඔබේ දරුවාට ප්‍රයෝජනයක් නොමැති වුවද එම පුද්ගලයාව ආචාරශීලීව ස්තුතිය පළ කිරීමට ඔවුන් පුහුණු කළ යුතුය. තමන් ලබන දෙයෙහි වටිනාකම මත නොව ක්‍රියාවේ වටිනාකම සහ එය පිටුපස ඇති චේතනාව මත කෘතවේදී හැඟීම රැඳී තිබෙන බව දරුවන් අවබෝධ කරගත යුතුය. දරුවන් මේ ආකාරයට සිතීමට හා ක්‍රියා කිරීමට පුරුදු කළ විට ඔවුන් සතුව ඇති පුංචි දේවලින් පවා ජීවිතය සුන්දරව දැකීමට ඔවුන් කටයුතු කරනු ඇත.

ඔබේ එදිනෙදා ජීවිතයේදී මෙම වටිනා දේවල් දරුවන්ට ආදර්ශවත් වන අයුරින් සිදු කරන්න. ඔවුන් අක්ෂි සම්බන්ධතා පවත්වා ගනිමින් සුළු හෝ විශාල ඕනෑම දෙයකට සිනාමුසුව හා ආචාරශීලීව කෙනෙකුට ස්තුතියි කීමට ඔවුන් පුරුදු කරන්න.

අවසාන වශයෙන් මෙම කාර්යය සියලු දෙමව්පියන්ට තරමක් අභියෝගාත්මක කටයුත්තක් වන බව සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් තමන්ට ලබා දෙන මිල අධික සහ විශාල උපකරණ අගය කරන දරුවන් සිටින පවුල් හෝ මිතුරන් ඔබට සිටින්නේ නම් ඔය ඔබට මෙන්ම ඔබේ දරුවාටද ඉමහත් පීඩනයක් එල්ල කරනු ඇත. එහිදී ඔබ මතක තබා ගත යුතු දේ නම් පවුලක් වශයෙන් ඔබට වඩාත් වැදගත් වන්නේ අන් අය සතුටු කිරීම නොව  ඔබේ පවුල තුළ දරුවන් නිසි ලෙස ඇති දැඩි කිරීම සඳහා එම වැදගත් සාරධර්ම පවත්වා ගතයුතු බවයි. එම නිසා සමහර අවස්ථාවන්හිදී දෙමව්පියන්ට තමන්ගේ ආදරණීයන් සමඟ ස්ථිරව කටයුතු කරමින් පවුලක් ලෙස ඔබ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන දෙයට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළ හැකිය.

 

උපදෙස්

1. ඔබේ ක්‍රියාවන් හා වචන තුළින් කෘතඥතාවයේ ආකල්ප පිළිබඳ ආදර්ශයක් සපයන්න

2. ස්තුතියි කියන විට එම පුද්ගලයාගේ දෑස දෙස බැලීමට ඔවුන් පුහුණු කරන්න

3. ඔවුන්ට ලැබෙන අමතර ත්‍යාග සියල්ල සුදුසු කාලයේදී ඔවුන්ට ලබාදීම සඳහා සුරක්ෂිතව ගබඩා කර තබන්න

4. තමන් සතු භෞතික දේවල් ප්‍රවේශමෙන් හැසිරීමට සුදුසු ක්‍රම පිළිබඳව ඔවුන්ට ආදර්ශය ලබා දෙන්න

 

වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා
/sites/site.prod1.growingup.lk/files/2022-01/Non-Verbal-learning-disorder.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F
ආත්ම අභිමානය හා ඔරෙත්තු දීමේ හැකියාව වැදගත් ද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib5.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%BB%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF
පෝෂණය හා රෝග කළමනාකරණය
/sites/site.prod1.growingup.lk/files/2022-01/Nutrion-and-disease-management.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ආහාර සැලසුම් හැකියාවන් ඉහළ නැංවීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Meal-Planning-Skill-Building.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8
සෞඛ්‍ය සම්පන්න ආහාර යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-Do-You-Define-Healthy-Food.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%94%E0%B6%B6-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ
/sites/site.prod1.growingup.lk/files/2022-01/Food-based-guidelines.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus), RNutr (Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-5%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
වගකීම් සහගත වීමට දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-children-to-become-responsible.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ශක්තිමත්ව නැගී සිටින්න තනිව සිටගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib3.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සහෝදර සහෝදරියන් සමඟ මිත්‍රත්වය හා විරුද්ධත්වය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib1.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ක්‍රීඩා කරන්න කැමති වෙන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/article_ex.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දරුවාගේ මානසික සංධිස්ථාන පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib2.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කෝපය පාලනය කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/managing-temper-tantrums.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ක්‍රීඩාවේ වැදගත්කම
/sites/site.prod1.growingup.lk/files/2022-01/impd.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8
කුඩා දරුවන් තුළ ස්වාධීනත්වයක් ගොඩනගන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/howto.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
ප්‍රීතිමත් පවුලක් ගොඩ නගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Happy-family-do.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ඔබේ දරුවා
/sites/site.prod1.growingup.lk/files/2022-01/domestic-violence-your-child.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සමාජ දුරස්ථභාවය තුළ මුහුණ දෙන සමාජ සාංකාව
/sites/site.prod1.growingup.lk/files/2022-01/Coping-with-social-anxiety-during-social-distancing.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
දරුවන් පවසන සියල්ල සුන්දරය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib4.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/The%20relationship%20between%20nutrition%2C%20bone%20and%20tooth%20development%20.jpg
ශාන්‍යා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
අවුරුදු 1-5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/How%20do%20you%20manage%20healthy%20food%20intake%20for%20kids%20on%20a%20daily%20basis%20for%20the%20age%20group%20of%201-5%20years.jpg
ශනායා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/Healthy%20home%20snack%20options%20for%20children%20aged%201-5%20years%20.jpg
ශයනා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අවුරුදු 1-5ත් අතර ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Vitamin-requirements-for-your-toddler-1-5-years.jpg
ශ්‍යාමා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිණී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
වත්මන් තත්වය තුළ දරුවන්ගේ ඉගෙනීම තුළ දෙමව්පියන්ගේ කාර්ය භාරය 1 කොටස
/sites/site.prod1.growingup.lk/files/2022-01/Parent-role-in-children-learning.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
පාසල වෙනුවෙන් සූදානම සහ දෙමව්පියන්ගේ මැදිහත් වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/school-readiness-parent-Involvement.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8
අලුත් සහෝදරයා වෙනස් කිරීම හා හැඩගැස්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/new-sibling-change-and-adjustment.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/learning-style-attention-and-focus.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%81%E0%B7%9B%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
දරුවන් රැකබලා ගනිමින් ඔවුන් වර්ධනයක කරන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-we-could-ensure-the-development.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
හොඳම රැකවරණය ස්වයං රැකවරණයයි
/sites/site.prod1.growingup.lk/files/2022-01/selfcare.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රතිචාරාත්මක දෙමව්පියන්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex201.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
දෙමව්පියන්ට අලුත් පෙනුමක්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex202_0.jpg
දෙමාපිය සහාය|නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය ( CLC )
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විෂබීජ වලින් ඔබේ දරුවා ආරක්ෂා කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_b82a8e8_0.jpg
කෝකිලා අබෙල් මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_aef36c3.jpg
රොමේෂ් ජයසිංහ FRSPH(UK) MITBCCT(UK) M.Inst.Psy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94
ප්‍රෝබයෝටික් යනු මොනවාද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_810727d.jpg
දිලුම් වැලිවිට මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B6%E0%B6%BA%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF