/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_b82a8e8_0.jpg
විෂබීජ වලින් ඔබේ දරුවා ආරක්ෂා කිරීම
කෝකිලා අබෙල් මෙනවිය

දැන් ඔබේ කුඩා දරුවාට තනිවම සිටගෙන තනිවම ගමන් කළ හැකි බැවින් ඔවුන් අවට ලෝකය ගවේෂණය කිරීමට පටන් ගනීයි. ඔවුන් අන් කවරදාටත් වඩා වැඩි පිරිසක් සමඟ එක්ව කටයුතු කරන අතර එම නිසා විෂබීජ ආසාදන ඇතිවී රෝගාතුර වීමේ අවදානම ඉහළ යා හැකිය.
<br>
ඔවුන් දැන් ඝන ආහාර අනුභව කරන නමුත් නිසි පෝෂණයකින් යුතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම සඳහා ඔවුන් ගන්නා ආහාර ඇතැම් විටෙක ප්‍රමාණවත් නොවනු ඇත.
<br>
මවක් ලෙස ඔබට ආසාදනයන් ඇතිවීම වැළැක්විය නොහැක. එහෙත් ඔබට ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගත හැකි අතර ඔවුන් නිරෝගීව තබා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳව සැළකිලිමත් වන්න.
<br>
<b>ඔබේ දරුවා වැඩෙන විට ආරක්ෂාව වර්ධනය වේ.</b>
<br>
ළදරුවන්ට මව් කිරි දෙනවිට එම මව් කිරි මඟින් රෝගවලින් ආරක්ෂාව සපයයි. නමුත් දැන් ඔවුන් ඝන ආහාර අනුභව කරන කාලයයි. ඔබේ දරුවා ඇතැම් විටෙක පෝෂ්‍යදායී ආහාර එපා යැයි පවසන අතර සියලු පෝෂ්‍යදායී නොවන කෑමවලට ප්‍රියකරනු ඇත.
<br>
මෙම අවස්ථාවේදී ඔබේ දරුවාට පෝෂ්‍යදායී ආහාර නොලැබෙන විට එය බර අඩුවීමට හේතු විය හැකි අතර එමඟින් විවිධ රෝගවලටද ගොදුරුවීමේ අවදානම ඇත. ඔබේ දරුවාට ඔවුන් ගන්නා සෞඛ්‍ය සම්පන්න ආහාර ඔවුන්ගේ සතුට වෙනුවෙන් පමණක් නොව ශක්තියෙන් හා පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරි ආහාර වන බවට වග බලා ගත යුත්තේ එහෙයිනි. විශේෂයෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ඛණිජ ලවණ ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. අඩු සැර ගතියක් සහිත හා පහසුවෙන් සැපයිය හැකි ආහාර ඔබට උත්සාහ කළ හැකිය. ආහාර වර්ණවත් හා ඇසට ප්‍රිය නම් ඔබේ දරුවා ඔහුගේ/ ඇයගේ ආහාර වේල පහසුවෙන් භුක්ති විඳීමට වැඩි ඉඩප්‍රස්ථාවක් ඇත.
<br>
<b>පෝෂ්‍යදායී ආහාර වේලක් යන්න සෑමවිටම ප්‍රමුඛ වේ.</b>
<br>
බොහෝ විට දරුවන් පෝෂ්‍යදායී ආහාර අනුභව නොකරන විට දෙම්පියන් ඔවුන් කැමති ඕනෑම දෙයක් අනුභව කිරීමට ඉඩ ලබා දෙයි. මෙය ඔබේ දරුවාට පුරුද්දක් වූ විට ඔවුන්ගේ බර අඩුවීම ආරම්භ වනවා පමණක් නොව ඔවුන් අසනීප වීමට ද ආරම්භ වනු ඇත.
<br>
ඔබේ දරුවාට හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් නොලැබුණේ නම්, ඔවුන්ට පහසුවෙන් අන් අයගෙන් විෂබීජ ග්‍රහණය කර ගත හැකි අතර ඒ තුළින් ඔවුන් අසනීප වී ඔබේ දරුවාගේ බර අඩුවීම ඇරඹෙනු ඇත, මෙය නැවත නැවත සිදූවිය හැකි දෙයකි. මෙය වළක්වා ගැනීම සඳහා ඔබේ දරුවාගේ ආහාර සාර්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින්, ඛණිජ සහ ශක්තියෙන් පිරී ඇති බවට වග බලා ගන්න. එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනු ඇත. ඔබේ දරුවාට ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති විට ඔවුන්ට ආසාදන වලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව ඔවුන් අසනීප වුවහොත් ඉක්මණින් සුවය ලබා ගැනීමටද හැකිවේ. එමෙන්ම ඉදිරියේදී ආසාදන නැවත ඇතිවීමද වළක්වා ගත හැකිය.
<br>
කුඩා දරුවකුට පෝෂ්‍යදායී ආහාර ලබාදීමට උත්සාහ කිරීම පහසු කාර්යයක් නොවේ. නමුත් ඔබේ දරුවාගේ නිරෝගීබව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම සඳහා වන ප්‍රධානම සාධකය එයයි.

වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා
/sites/site.prod1.growingup.lk/files/2022-01/Non-Verbal-learning-disorder.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F
කෘතගුණ දැක්වීම සඳහා දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-your-child-to-live-with-a-heart-of-gratitude.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ආත්ම අභිමානය හා ඔරෙත්තු දීමේ හැකියාව වැදගත් ද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib5.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%BB%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF
පෝෂණය හා රෝග කළමනාකරණය
/sites/site.prod1.growingup.lk/files/2022-01/Nutrion-and-disease-management.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ආහාර සැලසුම් හැකියාවන් ඉහළ නැංවීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Meal-Planning-Skill-Building.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8
සෞඛ්‍ය සම්පන්න ආහාර යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-Do-You-Define-Healthy-Food.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%94%E0%B6%B6-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ
/sites/site.prod1.growingup.lk/files/2022-01/Food-based-guidelines.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus), RNutr (Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-5%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
වගකීම් සහගත වීමට දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-children-to-become-responsible.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ශක්තිමත්ව නැගී සිටින්න තනිව සිටගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib3.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සහෝදර සහෝදරියන් සමඟ මිත්‍රත්වය හා විරුද්ධත්වය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib1.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ක්‍රීඩා කරන්න කැමති වෙන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/article_ex.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දරුවාගේ මානසික සංධිස්ථාන පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib2.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කෝපය පාලනය කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/managing-temper-tantrums.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ක්‍රීඩාවේ වැදගත්කම
/sites/site.prod1.growingup.lk/files/2022-01/impd.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8
කුඩා දරුවන් තුළ ස්වාධීනත්වයක් ගොඩනගන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/howto.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
ප්‍රීතිමත් පවුලක් ගොඩ නගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Happy-family-do.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ඔබේ දරුවා
/sites/site.prod1.growingup.lk/files/2022-01/domestic-violence-your-child.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සමාජ දුරස්ථභාවය තුළ මුහුණ දෙන සමාජ සාංකාව
/sites/site.prod1.growingup.lk/files/2022-01/Coping-with-social-anxiety-during-social-distancing.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
දරුවන් පවසන සියල්ල සුන්දරය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib4.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/The%20relationship%20between%20nutrition%2C%20bone%20and%20tooth%20development%20.jpg
ශාන්‍යා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
අවුරුදු 1-5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/How%20do%20you%20manage%20healthy%20food%20intake%20for%20kids%20on%20a%20daily%20basis%20for%20the%20age%20group%20of%201-5%20years.jpg
ශනායා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/Healthy%20home%20snack%20options%20for%20children%20aged%201-5%20years%20.jpg
ශයනා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අවුරුදු 1-5ත් අතර ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Vitamin-requirements-for-your-toddler-1-5-years.jpg
ශ්‍යාමා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිණී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
වත්මන් තත්වය තුළ දරුවන්ගේ ඉගෙනීම තුළ දෙමව්පියන්ගේ කාර්ය භාරය 1 කොටස
/sites/site.prod1.growingup.lk/files/2022-01/Parent-role-in-children-learning.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
පාසල වෙනුවෙන් සූදානම සහ දෙමව්පියන්ගේ මැදිහත් වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/school-readiness-parent-Involvement.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8
අලුත් සහෝදරයා වෙනස් කිරීම හා හැඩගැස්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/new-sibling-change-and-adjustment.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/learning-style-attention-and-focus.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%81%E0%B7%9B%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
දරුවන් රැකබලා ගනිමින් ඔවුන් වර්ධනයක කරන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-we-could-ensure-the-development.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
හොඳම රැකවරණය ස්වයං රැකවරණයයි
/sites/site.prod1.growingup.lk/files/2022-01/selfcare.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රතිචාරාත්මක දෙමව්පියන්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex201.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
දෙමව්පියන්ට අලුත් පෙනුමක්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex202_0.jpg
දෙමාපිය සහාය|නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය ( CLC )
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_aef36c3.jpg
රොමේෂ් ජයසිංහ FRSPH(UK) MITBCCT(UK) M.Inst.Psy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94
ප්‍රෝබයෝටික් යනු මොනවාද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_810727d.jpg
දිලුම් වැලිවිට මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B6%E0%B6%BA%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF