/sites/site.prod1.growingup.lk/files/2022-01/Meal-Planning-Skill-Building.jpg
ආහාර සැලසුම් හැකියාවන් ඉහළ නැංවීම
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist

බොහෝ දෙමව්පියන් ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයකි.  එම කාර්ය බහුල බවින් යම් කාලයක් නිදහස් කර ගැනීමට මෙන්ම ඔබේ දරුවන්ට අවශ්‍ය දෛනික පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන බවට සහතික වීමට ඇති එක් ක්‍රමයක් වන්නේ නියමිත වේලාවට පෙර ආහාර සැලසුම් කිරීමයි.

 

සතියක් සඳහා  ඔබගේ ඕනෑම ආහාර වේලක් සැලසුම් කිරීමට යම් කාලයක් ගැනීමේ සරල කටයුත්ත ආහාර සැලසුම් කිරීම ලෙස හැඳින්විය හැකියි. ඔබ වෙනුවෙන් හෝ ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මේ සැළසුම් කිරීම සිදු කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට, නිවසෙන් පිටත ප්‍රීතිමත් රාත්‍රියක්, සෑම ප්‍රධාන හා කෙටි ආහාර වේලක් හෝ ඔබේ දිවා ආහාරය සැලසුම් කිරීමේදී සතියක් තුළ අවන්හල් සඳහා මුදල් වැය කිරීම අවශ්‍ය නොවේ. ඔබ ඒ පිළිබඳව සිතන තෙක් හා අවශ්‍ය දිනයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එක් කිරීමට උත්සාහ කරන තෙක් ඔබ සැලසුම් කළ දේ සැබැවින්ම වැදගත් නොවනු ඇත.

 

ආහාර සැලසුම් කිරීම කාලය, මුදල් හා සෞඛ්‍ය යන විශේෂ ක්ෂේත්‍ර  තුනකට සහාය වන බව මෙහිදී ප්‍රකාශ කළ හැකියි. (එස්. අමරසේකර, 2021)

ආහාර සැලසුම් කිරීම කාලය සඳහා විවිධ ආකාරවලින් සහාය දක්වයි. ඔබ සතිපතා ආහාර වට්ටෝරුව කලින් දැනගෙන සිටියේ නම් වෙළෙඳපොට හෝ සිල්ලර වෙළෙඳ සැලට සෑම දිනකහ යාමේ අවශ්‍ය තාවයක් නොමැති අතර එක් දිනකින් සතියටම අවශ්‍ය සෑම දෙයක්ම මිලදී ගැනීමට හැකි නිසා ඒ තුළින් එදිනෙදා භාණ්ඩ ගෙන ඒම, සාප්පු සවාරි වැනි දේ අවම වනු ඇත.

 

නියමිත වේලාවට පෙර ඔබේ ආහාර වේල සැලසුම් කිරීම තුළින් ඔබට ඔබේ පවුලේ ආහාර පිළියෙල කිරීමටත් ඒවා ඔබට අවශ්‍ය වන තෙක් ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ ගබඩා කර තැබීමටත් අවස්ථාව සලසා දෙයි. එසේත් නොමැති නම් ඔබට පිසීමට අවශ්‍ය ආහාර කපා හෝ කැබලි කර තබා අවශ්‍ය වූ විට ගැනීමට ගබඩා කර තබා ගත හැකි අතර ඒ තුළින් ඔබේ සමස්ත ආහාර පීසීමේ කාලය ඉතාමත් අවම කර ගත හැකිය.

 

ඔබ ආහාර වේල සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ හැකි තවත් වැදගත් කොටසක් වන්නේ ඔබේ සෞඛ්‍යයයි. සෑම පුද්ගලයකුම වෙනස් වන අතර ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවන්ද එකිනෙකාට වෙනස් විය හැකිය. ඔබ ආහාර වේල කලින් සැලසුම් කිරීමේදී ඔබ ඔබේ පෝෂණ අවශ්‍යතා සම්බන්ධයෙන් බුද්ධිමත් ලෙස තෝරා ඇති බවට සහ එම පෝෂණයන් අන්තර්ගත කර ඇති බවට තහවුරු කර ගතහැකි වනු ඇත. ( එස්. අමරසේකර, 2021)

 

එසේම මිනිසුන් විවිධ දුෂ්කරතාවයන් නිසා ආතති ත්තවයන්ට පත්වූ විට”‘ අධික කුසගින්නෙන් ළෛන විට හෝ කම්මැලි කමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි ආවේගශීලීව ආහාර ගැනීම වෙනුවට ඔබ හා ඔබේ පවුලේ සියලු දෙනා පරිභෝජනය කරන ආහාර කොටස් පාලනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වග වීමට ආහාර සැලසුම් කිරීම තුළින් ඔබට ඉඩකඩ සැලසේ.

 

අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ ලාභදායී වීමට හා නියමිත අයවැයක් සඳහා වැඩ කිරීමට ආහාර සැලසුම් කිරීම ඉඩ සලසනු ඇති බවයි.

ඔබ නිවසේදී ඔබේම ආහාර වේලක් සැලසුම් කර පිළියෙල කිරීමේදී එම ආහාරයම ආපනහාලාවකින් මිලදී ගැනීමට යන වියදම හා සසඳන කල බොහේා විට ඔබ විසින් යම් මුදලක් ඉතිරි කිරීමද සිදු කරනු ලබයි. මීට අමතරව ආහාර වේල සැලසුම් කිරීම තුළින් නාස්තිය අවම කර ගැනීමටද අවකාශ උදා වේ. 100%ක් අපතේ යාමෙන් තොරව කටයුතු කිරීම කළ නොහැක්කක් වුවද සමහර සරල සැලසුම් ක්‍රම තුළින් ඔබේ ආහාර නාස්තියද පුදුම සහගත ලෙස අව කර ගැනීමට ඔබට හැකි වනු ඇත. නිදසුනක් වශයෙන් ගතහොත් ඔබ සැලසුම් කර ඇති එක් ආහාරවේලක් සඳහා නිවිති අවශ්‍ය නම් ඔබට එම එළවලුවේ විවිධ කොටස් එම සතියේ දිවා ආහාර ආහාර හෝ සැහැල්ලු ආහර වේලක් සඳහා යොදා ගන්නා ආකාරයෙන් සැලසුම් කිරීමට කටයුතු කළ හැකිය.

 

ආහාර සැලසුම් කිරීමේදී භාවිත කළ යුතු උපදෙස් හා හැකියාවන් මොනවාද?

 

පළමුව ඉතා කුඩාවට ආරම්භ කරන්න.ඔබ කිසි විටෙක ආහාර සැලසුමක් නිර්මාණය කර නොමැති නම් එය තරමක් අපහසු විය හැකි හෙයින් කුඩාවට පටන්ගෙන ක්‍රමයෙන් ඒ සම්බන්ධව විශ්වාසය ගොඩනගා ගැනීම ඔබේ නව කුසලතාවයෙහි තිරසාර බව සහතික කර ගැනීමට හොඳම ක්‍රමයක් වනු නිසැකය.

 

ඉදිරි සතිය සඳහා ආහාර හෝ සුළු

 කෑම කිහිපයක් පමණක් සැලසුම් කරමින් මෙය ආරම්භ කරන්න. එිහිදී කුමන සැලසුම් උපාය මාර්ගයන් වඩාත් සාර්ථකදැයි අවසානයේදී ඔබටම සොයා ගැනීමට හැකි වන අතර ඔබට සුදුසුයැයි හැගෙන පරිදි ඊට තව තවත් ආහාර එකතු කිරීමෙන් ක්‍රමයෙන් ඔබේ සැලැස්ම ගොඩනගා ගැනීමට හැකි වේ.

 

එහිදී සෑම ආහාර කාණ්ඩයක්ම සලකා බැලීමට වග බලා ගැනීම ඔබ සතු වගකීමකි. ඔබ ආහාර පිළියෙල කරන්නේ සතියක් සඳහාද, නැතහොත් දින කිහිපයකට වුවත් ඔබේ ආහාර සැලැස්ම තුළ සෑම ආහාර කාණ්ඩයක්ම නියෝජනය වන බවට වග බලා ගැනීම වැදගත් වේ. එහිදී සෞඛ්‍ය සම්පන්න ආහාර සැලසුම සඳහා පළතුරු, එළවලු, රනිල කුලයට අයත් ආහාර, ධාන්‍ය වර්ග, ඉහළ තත්වයේ ප්‍රෝටීන් හා සෞඛ්‍ය සම්පන්න මේද වැනි පරිපූර්ණ ආහාර කෙරෙහි අවදානය යොමු කළ යුතු අතර පිරිපහදු කළ ධාන්‍ය, සීනි, සහ ලුණු අධික ප්‍රභවයන් ආහාරයට එක් කිරීම සීමා කිරීමද විශේෂයෙන් වැදගත් වේ. (https://bit.ly/38wy6pl).

 

දැනටමත් ඔබේ පැන්ටි්‍රයේ ඇති දේ පිළිබඳව පළමුව සටහන් කර ගන්න. ඔබ ඔබේ ආහාර වේල සැකසීම ආරම්භ කිරීමට දැනට ඔබ අත ඇති දේ ඉන්වෙන්ටි්‍ර ගත කරන්න.

ඔබේ පැන්ටි්‍රය, ශීතකරණය සහ අධි ශීතකරණය ඇතුළු ඔබ ආහාර ගබඩා කරන ස්ථාන සියල්ල පරීක්ෂාවට ලක් කර ඔබට අවශ්‍ය විශේෂ ආහාර හා ඔබට අවශ්‍ය අවසන් වී ඇති ආහාර මොනවාදැයි  සටහන් කර ගන්න.

මෙය සිදු කිරීමෙන් ඔබ සතුව දැනට ඇති ආහාර මිලදී ගැනීමට අවශ්‍ය නොවන හෙයින් මුදල් නාස්තිය අවම කරන අතර අනවශ්‍ය ලෙස එකම දේ නැවත නැවත මිලදී ගැනීමද වැළකෙනු ඇත. (https://bit.ly/3creMLk).

අවසාන වශයෙන් හදිසියේ නොව කල් ඇතිව අදාල ලැයිස්තුවත් රැගෙන වෙළෙඳ සැලට යන්න.

අදාල ලැයිස්තුව නොමැතිව වෙළෙඳසැලට යාම තුළින් ඔබේ කාලය නාස්ති වන අතරම අවශ්‍ය නොවන බොහෝ දේද මිලදී ගැනීමට සිදු වනු ඇත.

මේ ආකාරයේ ලැයිස්තුවක් ඔබ සතු වීම තුළින් සැලසුම් සඳහා ඔබ ඇතුළත් කර නොමැති ආහාර මිලදී ගැනීමට ඇති පෙළඹවීමට එරෙහිව කටයුතු කිරීමට ඔබට හැකි වන අතර බඩගිනි වූ විට හදිසියේ වෙළෙඳ සැලට යාම තුළින් බඩ පිරුනු වේලාවට වඩා ආවේගශීලීව ආහාර මිලදී ගැනීමට ඔබව පොළඹවනු ඇත. (එස්. අමරසේකර, 2021)

ඉහත සඳහන් කර ඇති නිර්දේශයන් අනුගමනය කිරීම තුළින් ඔබට මෙන්ම ඔබේ පවුලේ සාමාජිකයින් සඳහාද ආහාර සැලසුම් කිරීම ආරම්භ කිරීමේ නිවැරදි මාවතට ඔබ පිවිසෙනු ඇත. ආහාරවේල් නිර්මාණය කිරීමෙන් ඔබ ලබන්නේ සතුටකි. එය සතුටක් වූ විට ආහාර සැලසුම් කිරීම ඉතා ඉක්මණින් කාර්යක්ෂමව සිදු කළ හැකි අතර එය ඔබට ප්‍රබල පුරුද්දක් බවටද පත්වනු ඇත.

 

ශයානා අමරසේකර මහත්මිය

වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා
/sites/site.prod1.growingup.lk/files/2022-01/Non-Verbal-learning-disorder.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F
කෘතගුණ දැක්වීම සඳහා දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-your-child-to-live-with-a-heart-of-gratitude.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ආත්ම අභිමානය හා ඔරෙත්තු දීමේ හැකියාව වැදගත් ද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib5.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%BB%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF
පෝෂණය හා රෝග කළමනාකරණය
/sites/site.prod1.growingup.lk/files/2022-01/Nutrion-and-disease-management.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
සෞඛ්‍ය සම්පන්න ආහාර යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-Do-You-Define-Healthy-Food.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%94%E0%B6%B6-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ
/sites/site.prod1.growingup.lk/files/2022-01/Food-based-guidelines.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus), RNutr (Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-5%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
වගකීම් සහගත වීමට දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-children-to-become-responsible.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ශක්තිමත්ව නැගී සිටින්න තනිව සිටගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib3.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සහෝදර සහෝදරියන් සමඟ මිත්‍රත්වය හා විරුද්ධත්වය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib1.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ක්‍රීඩා කරන්න කැමති වෙන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/article_ex.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දරුවාගේ මානසික සංධිස්ථාන පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib2.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කෝපය පාලනය කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/managing-temper-tantrums.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ක්‍රීඩාවේ වැදගත්කම
/sites/site.prod1.growingup.lk/files/2022-01/impd.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8
කුඩා දරුවන් තුළ ස්වාධීනත්වයක් ගොඩනගන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/howto.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
ප්‍රීතිමත් පවුලක් ගොඩ නගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Happy-family-do.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ඔබේ දරුවා
/sites/site.prod1.growingup.lk/files/2022-01/domestic-violence-your-child.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සමාජ දුරස්ථභාවය තුළ මුහුණ දෙන සමාජ සාංකාව
/sites/site.prod1.growingup.lk/files/2022-01/Coping-with-social-anxiety-during-social-distancing.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
දරුවන් පවසන සියල්ල සුන්දරය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib4.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/The%20relationship%20between%20nutrition%2C%20bone%20and%20tooth%20development%20.jpg
ශාන්‍යා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
අවුරුදු 1-5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/How%20do%20you%20manage%20healthy%20food%20intake%20for%20kids%20on%20a%20daily%20basis%20for%20the%20age%20group%20of%201-5%20years.jpg
ශනායා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/Healthy%20home%20snack%20options%20for%20children%20aged%201-5%20years%20.jpg
ශයනා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අවුරුදු 1-5ත් අතර ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Vitamin-requirements-for-your-toddler-1-5-years.jpg
ශ්‍යාමා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිණී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
වත්මන් තත්වය තුළ දරුවන්ගේ ඉගෙනීම තුළ දෙමව්පියන්ගේ කාර්ය භාරය 1 කොටස
/sites/site.prod1.growingup.lk/files/2022-01/Parent-role-in-children-learning.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
පාසල වෙනුවෙන් සූදානම සහ දෙමව්පියන්ගේ මැදිහත් වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/school-readiness-parent-Involvement.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8
අලුත් සහෝදරයා වෙනස් කිරීම හා හැඩගැස්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/new-sibling-change-and-adjustment.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/learning-style-attention-and-focus.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%81%E0%B7%9B%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
දරුවන් රැකබලා ගනිමින් ඔවුන් වර්ධනයක කරන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-we-could-ensure-the-development.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
හොඳම රැකවරණය ස්වයං රැකවරණයයි
/sites/site.prod1.growingup.lk/files/2022-01/selfcare.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රතිචාරාත්මක දෙමව්පියන්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex201.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
දෙමව්පියන්ට අලුත් පෙනුමක්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex202_0.jpg
දෙමාපිය සහාය|නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය ( CLC )
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විෂබීජ වලින් ඔබේ දරුවා ආරක්ෂා කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_b82a8e8_0.jpg
කෝකිලා අබෙල් මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_aef36c3.jpg
රොමේෂ් ජයසිංහ FRSPH(UK) MITBCCT(UK) M.Inst.Psy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94
ප්‍රෝබයෝටික් යනු මොනවාද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_810727d.jpg
දිලුම් වැලිවිට මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B6%E0%B6%BA%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF