/sites/site.prod1.growingup.lk/files/2022-01/howto.jpg
කුඩා දරුවන් තුළ ස්වාධීනත්වයක් ගොඩනගන්නේ කෙසේද?
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology

 

සුභ සන්ධ්‍යාවක්, අද දවසේ ඔබ සමඟ කටයුතු කිරීමට හැකිවීම  පිළිබඳව ඉතාමත් සතුටුයි. අද මම ඔබ සමඟ කතා කිරීමට අදහස් කරන්නේ කුඩා දරුවන් හෝ පෙර පාසල් දරුවන් තුළ ස්වාධීනත්වය ගොඩඟා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ඔබේ දරුවා තමන් වෙනුවෙන් තනිවම යම් යම් දේ කිරීමට කැමති බව ඔබ දරුවා තුළ දකින එක් ලක්ෂණයකි. ඔහුගේ/ඇයගේ කිරි බෝතලය අල්ලාගෙන සිටීමේ සිට ඔවුන් කැමතිම සෙල්ලම් බඩුවක් තෝරා ගැනීම දක්වාත්, ඔබට එය රැගෙන යාමට අවශ්‍ය බව තීරණය කිරීම හා ඔබ එය කරන බවට වග බලා ගැනීම දක්වාත් තමන් වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැත්තක් දක්වති.

ස්වාධීනත්වයක් සඳහා වූ දරුවාගේ ඉලක්කය කුඩා කාලයේ සිටම පැහැදිලිව දැකිය හැකිය. මෙහිදී ස්වාධිනත්වය යනුවෙන් සළකෙන්නේ තමන් වෙනුවෙන් යම් යම් දේ සිදු කිරීමයි. මගේ සපත්තු පැළඳීම, මා විසින් ආහාර ගැනීම, අඳින්නේ කුමක්ද වැනි දේ ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒවා වැඩිහිටියන් ලෙස අප අප විසින්ම සිදු කරන දේවල් වන අතර ඒවා සිදු කිරීමට දරුවාට සහාය විය යුතුය. මෙවන් ස්වාධීන කටයුතු මඟින් කුඩා දරුවකු තමන් කිරීමට කැමති දේ පිළිබඳව තමා විසින්ම තීරණය කරනු ලබන අතර ඒවා තවත් අයෙකුගේ පාලනයෙන් තොරව සිදු කිරීමද විශේෂත්වයකි. ඔවුන් ඇවිදීමට පටන් ගන්නා තෙක් ඔවුන්ට ස්වාධිනව ගමන් කළ නොහැකිය. ඊට කවුරුන් හෝ උදව් විය යුතුය. ඇවිදීමට පටන් ගත් පසු ඔවුන් ඔබේ ආධාරය අත හරිමින් ඔවුන් යාමට අදහස් කරන තැනට දිය යති. ආහාර ගැනීමේදීද මේ තත්වය දැකගත හැකිය. එහිදී මුලින් ඔවුන්ට තමන් විසින් ආහාර ගැනීමට නොහැකි වුවද ඔවුන්ගේ දෑත් හා බාහු එහා මෙහා කිරීම පාලනය කිරීමටත්, දෑත් හා ඇස සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමටත් හැකි වූ පසු කුඩා දරුවන් හැන්ද අල්ලාගෙන ආහාර ගැනීමට උනන්දුවක් දක්වති. ආරම්භයේදී ඔවුන් ආහාර සෑම තැනකම තවරා ගත්තද ඒ තුළින් ආහාර ගැනීමේ ක්‍රියාවලිය වඩා හොඳින් ප්‍රගුණ කරනු ඇත. එහෙයින් ස්වාධීන වීම යනු තමන්ගේම සපත්තු ලේස් ගැට ගැසීම, ආපන ශාලාවකදී තමන් කෑමට කැමති දේ තීරණය කිරීම වැනි හැකියාවන් වර්ධනය කර ගැනීමේ ලක්ෂණයකි.එසේම තමන් විසින්ම තමන්ගේ දේවල් සිදු කිරීම අපගේ දරුවන් තුළ ජයග්‍රහණ පිළිබඳ හැඟීමක් ඇති තරන අතර ඔවුන්ගේ ආත්මාභිමානය හා තමන් ගැන සිතීම වර්ධනය කරනු ලබයි. දෙමව්පියන් සතුවද එහි යම් කාර්ය භාරයක් ඇත. එහිදී දරුවා වෙනුවෙන් ඔවුන් කළ යුතු වන්නේ එකම එක කාර්යයකි. එහෙත් එය තවත් අකාරයක කාර්යයක් එකතුවක් වනු නිසැකය.

දරුවකු තමන් විසින්ම තමන්ගේ දේවල් සිදු කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම හෝ ඔවුන් සිදු කිරීමට කැමති දේ පිළිබඳව තීරණ ගැනීම මත ළමා සංවර්ධනයේ සමස්ත ක්‍රියාවලියම මේ ආකාරයෙන් තේරුම් ගැනීමේ හැකියාව ඇත. ඔබ මෙම ක්‍රියාවලියට දෙමව්පියකු ලෙස සහාය දැක්වීමේදී විවිධ දේවල් සඳහා මුහුණ දීමට සිදු වනු ඇත. සමහර විට දරුවා ඔහුට/ඇයට ලබා දෙන ආහාර සමඟ විශාල අවුලක් ඇති කිරීමට යන බව ඔබ ඔබ හොඳින්ම දන්නා කරුණක් වනු ඇති අතර ඔවුන් සමහර විට ආහාරයට ගන්නේ ඔවුන්ට ලබා දෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් විය හැකිය. එහිදී ඔවුන් වෙත ආහාර ගැනීමට හැන්දක් ලබා දීමට ඔබට හැකිය. ඒ තුලින් ඔබ ඔබේ දරුවාගේ ස්වාධීනත්වය ඉහළ නංවා ගැනීමට සහාය වනු ඇති අතර ඔවුන් ඉතා වේගයෙන් වර්ධනය වන බව ඔබටම වැටහෙනු ඇත.

දක්ෂතාව ප්‍රගුණ කිරීමට යම් කාලයක් ගත වන අතර එය දරුවා කලකිරීමකට පත් වීමට හේතුවක් විය හැකිය. එය ඔබ විසින් කළහොත් අඩු කාලයකදී සිදුකළ හැකි බව ඔබ දන්නා නිසාම ඒ සඳහා ඉවසීමෙන් බලා සිටිය යුතුය. ඔබේ දරුවා හැකියාවන් ප්‍රගුණ කිරීම උත්සාහ කරන බැවින් මෙය ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත.එසේම මේ තුළින් ඔහ්ගේ/ඇයගේ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ඉහළ නංවනු ඇති අතර ඔබේ දරුවාට මම එය කළායැයි ජයග්‍රාහී අවස්ථාවක් නිර්මාණය වනු ඇත.

අදහස් හා සිතුම් පැතුම් තුළින්ද ඔබේ දරුවා තව තවත් වර්ධනය වන විට ඔබෙන් මඳක් දුරස්වීම නිතැතින්ම සිදු වන්නකි. එවිට අන් අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට කටයුතු කරන ඔවුන් සෑම විටම ඔබ වෙතද පැමිණෙනු ඇත. විශ්වාසයක් සහිත දරුවකු ඔහු /ඇය ජීවත් වන පරිසරය ස්වාධීනව ගවේෂණනය කරන සෑම විටම ඔබ සහායට සිටින බව ඔවුන්ට අවබෝධ වීම ඊට සුවිසල් අනුබලයක් සපයන්නකි. වයස අවුරුදු 3 පමණ වන විට ඔබේ ළදරුවා/ දරුවා පෙර පාසල් ගමන් ආරම්භ කරන බැවින් මෙය ඉතා වැදගත් ඉගෙනීමක් වනු නොඅනුමානය. පෙර පාසලේදී ඇය/ඔහු ඔබෙන් ඈත්ව වැඩි කාලයක් ගත කරන අතර මෙම කාලය ක්‍රමයෙන් ඉහළ යනු ඇත.

දෙමව්පියන් ලෙස ඔබට මෙම ක්‍රියාවලිය තව තවත් වර්ධනය කළ හැකිය. Vygotsky ගේ උපදේශය වන්නේ යම් කාර්යයක් ඉගෙන ගැනීමට උපකාරී වන අතර පසුව ක්‍රමයෙන් ආධාරකය ඉවත් කර අවශ්‍ය පරිදි සහාය ලබා දෙන ආකාරය නිරීක්ෂණය කරන්න යනුවෙනි. ඔබට මෙය තවත් ක්‍රම කිහිපයකට සිදු කළ හැකිය. ඒවා නම්,

පුරෝකතනය කළ හැකි දින චර්යාවන් සකස් කරන්න - ඊළඟට සිදු වන්නේ කුමක්දැයි පුරෝකතනය කිරීමට උපකාරී වන එය  එකම දේ නැවත නැවත කිරීමේ පුරුද්දද ඇති කරනු ලබයි. එසේම ස්ථාවර බව හා ඔවුන් අපේක්ෂා කරන දේ පිළිබඳ අවබෝධය තුළින් දරුවාට තමන් ආරක්ෂිත යැයි හැඟීමක් ජනිත කරයි. එහෙයින් ඔබේ දරුවා අපේක්ෂා කරන දේ පැවසීම හා ඔහුට/ඇයට කුඩා කාර්යයන් පැවරීම තුළින් ඔවුන් යමක් සිදු කරන්නේ කෙසේදැයි ඔබට මුලින්ම අවබෝධ කර ගැනීමට හැකි වේ. මුලින් ඔබේ මඟ පෙන්වීම යටතේ දරුවාට යම් යම් දේ සිදු කිරීමට අවස්ථාව සළසාදීම ඔහුට/ඇයට ඒවා තනිවම සිදු කිරීමට මහෝපකාරී වේ.  මෙම කාලය තුළ ඔබ ඔබේ දරුවා සමඟ ගොඩනගා ගන්නා සබඳතාව ඔවුන්ගේ නව යොවුන් වියේ මෙන්ම වැඩිහිටි වියේදී පවා ඔබ සමඟ වන සම්බන්ධතාවයේ ස්වභාවය තීරණය කරනු ඇත. ඔවුන් සම්බන්ධව ඔබගේ නීති රීති සකස් කරන විට ඊට යම් නම්‍යශීලී බවක් එක් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් ඔබේ සම්බන්ධතාවය මනාව වර්ධනය වේ. නීති සැකසීම ඔවුන් පසුපසට තල්ලු කිරීමක් වනු ඇති බැවින් ඒවා තෝරා බේරා ගනිමින් කටයුතු කිරීම වඩා වැදගත් වේ.

ඔබේ දරුවාට තෝරා ගැනීමට ඉඩ දෙන්න - ඔවුන් කුමන පොතක් කියවිය යුතුද? කුමන චිත්‍රපටයක් නැරඹිය යුතුද? යන්න තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න. එය ඉතා කුඩා දෙයක් විය හැකිය. එහෙත් ඒ සමඟ ඔබේ දරුවා තීරණාත්මක වර්ධන හැකියාවන් වැඩි දියුණු කරගනු ඇත. දෙමව්පියන් ලෙස ඔවුන්ට පාසලට හෝ සාදයකට අඳින ඇඳුම් වැනි දේ තේරීමේදී යම් සීමාවක් තබා ගනිමින් දරුවාට එම අවස්ථාව ලබා දීම තුළින් ඔබේ මඟ පෙන්වීම යටතේ ඔවුන් අඳින්නේ කුමන ඇඳුම දැයි දරුවා විසින් තීරණය කරනු ඇත.

අත්වැරදීමක් සිදු වීම සාධාරණය. අප සියලු දෙනා අත්හදා බැලීම් හා වැ රදි හරහා බොහෝ දේ ඉගෙන ගත්තෙමු. ඒවා ආරක්ෂිත බව තහවුරු කිරීම අපට සිදුවන අතර ඔබේ දරුවාට ස්වධීනව යමක් කිරීමට හැකි වන විට ඔබ ඔහුට සහාය දක්වනු ඇත. එහෙත් ඔවුන්ගේ වරදිද ඒ ආකාරයෙන්ම සිදු වේ. ඔවුන්ගේ එම වැරදි සිදු වීමට ඉඩ දෙන්න. එය ඔවුන්ගේ ප්‍රවීණත්වයට මෙන්ම යමක් වඩා හොඳින් සිදු කිරීමට උපකාරී වේ. ආපසු යමක් කිරීම දෙමව්පියෙකු ලෙස ඔබේ මෙන්ම ඔවුන්ගේද ඔරොත්තු දීමේ හැකියාවද ඉහළ නංවනු ඇත. ඔවුන්ට ගැළපෙන, යහපත් හැසිරීම්වලට ප්‍රශංසා කරන අතරම ඒවා ආදර්ශයට ගන්න. දරුවන් අනුකරණය කිරීමෙන් ඉගෙන ගනු ඇත. ඔවුන්ට නොගැපෙන හැසිරීම් සම්බන්ධයෙන් ඔවුන් අධෛර්යමත් කරන්න. එමෙන්ම දරුවාගෙන් ඉවත් කළ යුතු නොගැළපෙන හැසිරීම් මොනවාදැයි ඔවුන්ට පැහැදිලි කරන්න. එවිට ඔහු/ඇය නොකළ යුතු දේ සහ එිවා නිවැරදිව සිදු කරන්නේ කෙසේදැයි අවබෝධකරගනු ඇත.

ඔබේ දරුවාට ඔවුන් පිළිබඳව පැවසීමට ඉඩ දෙන්න - ඔහු/ඇය කැමති සහ අකමැති දේ සහ ඔවුන්ගේ චකිතය සහ සතුට වැනි දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න. අදහස් හුවමාරු කර ගැනීම, ඔවුන්ගේ අදහස්වලට සවන් දීම වැනි දේ ඔබේ දරුවා සමඟ වන ඔබගේ සම්බන්ධතාව මෙන්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත.

මෙහිදී ක්‍රිඩා කිරීම ඉතා වැදගත් වේ. ඔබ සමඟ හෝ ඔවුන් විසින්ම නිදහසේ ක්‍රීඩා කිරීම, මනංකල්පිත ක්‍රීඩාවන්, සැළසුම් සහගත ක්‍රීඩාවන් ඉතා වැදගත් වේ.

දරුවන්ගේ ස්වාධීනත්වය හා සුරක්ෂිත බව ඉහළ නැංවීම සඳහා සන්නිවේදනය ප්‍රධානම සාධකයයි. එහෙයින් මෙය ඔබට ඉතා වැදගත් වනු ඇති බව මගේ විශ්වාසයයි.

 

https://www.brighthorizons.com/family-resources/children-developing-independence-right-balance

https://childmind.org/article/how-to-build-independence-in-preschoolers/

https://www.skillsyouneed.com/parent/increasing-independence.html

 

 

 

වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා
/sites/site.prod1.growingup.lk/files/2022-01/Non-Verbal-learning-disorder.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F
කෘතගුණ දැක්වීම සඳහා දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-your-child-to-live-with-a-heart-of-gratitude.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ආත්ම අභිමානය හා ඔරෙත්තු දීමේ හැකියාව වැදගත් ද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib5.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%BB%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF
පෝෂණය හා රෝග කළමනාකරණය
/sites/site.prod1.growingup.lk/files/2022-01/Nutrion-and-disease-management.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ආහාර සැලසුම් හැකියාවන් ඉහළ නැංවීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Meal-Planning-Skill-Building.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8
සෞඛ්‍ය සම්පන්න ආහාර යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-Do-You-Define-Healthy-Food.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus) RNutr(Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%94%E0%B6%B6-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
වයස අවුරුදු 5ට අඩු ශ්‍රී ලාංකේය දරුවන් සඳහා ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ
/sites/site.prod1.growingup.lk/files/2022-01/Food-based-guidelines.jpg
Mrs. Shayana Ameresekere MHumNutr (Aus), RNutr (Aus), Nutritionist
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%BA%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-5%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
වගකීම් සහගත වීමට දරුවන්ට ඉගැන්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/Teaching-children-to-become-responsible.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ශක්තිමත්ව නැගී සිටින්න තනිව සිටගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib3.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සහෝදර සහෝදරියන් සමඟ මිත්‍රත්වය හා විරුද්ධත්වය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib1.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ක්‍රීඩා කරන්න කැමති වෙන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/article_ex.jpg
Ms. Nimali Priyadarshani (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දරුවාගේ මානසික සංධිස්ථාන පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib2.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කෝපය පාලනය කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/managing-temper-tantrums.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ක්‍රීඩාවේ වැදගත්කම
/sites/site.prod1.growingup.lk/files/2022-01/impd.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8
ප්‍රීතිමත් පවුලක් ගොඩ නගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Happy-family-do.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ඔබේ දරුවා
/sites/site.prod1.growingup.lk/files/2022-01/domestic-violence-your-child.jpg
Nimali Priyadarshani Certified Life Coach, Lecturer in Early childhood Founder of ZOE - The center for Training and Consultancy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සමාජ දුරස්ථභාවය තුළ මුහුණ දෙන සමාජ සාංකාව
/sites/site.prod1.growingup.lk/files/2022-01/Coping-with-social-anxiety-during-social-distancing.jpg
Ms. Dinusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
දරුවන් පවසන සියල්ල සුන්දරය
/sites/site.prod1.growingup.lk/files/2022-01/sib4.jpg
Ms. Dinuusha Wickremesekera, Lecturer In Psychology
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
පෝෂණය, අස්ථි හා දන්ත සංවර්ධනය අතර සම්බන්ධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/The%20relationship%20between%20nutrition%2C%20bone%20and%20tooth%20development%20.jpg
ශාන්‍යා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
අවුරුදු 1-5 අතර දරුවන් සඳහා දෛනික සෞඛ්‍ය සම්පන්න ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/How%20do%20you%20manage%20healthy%20food%20intake%20for%20kids%20on%20a%20daily%20basis%20for%20the%20age%20group%20of%201-5%20years.jpg
ශනායා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වයස අවුරුදු 1-5ත් අතර දරුවන් වෙනුවෙන් නිවසේදීම සකස් කළ හැකි පෝෂණීය ආහාර
/sites/site.prod1.growingup.lk/files/2022-01/Healthy%20home%20snack%20options%20for%20children%20aged%201-5%20years%20.jpg
ශයනා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිනී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අවුරුදු 1-5ත් අතර ඔබේ දරුවාගේ විටමින් අවශ්‍යතාව පිළිබඳ දැනගන්න
/sites/site.prod1.growingup.lk/files/2022-01/Vitamin-requirements-for-your-toddler-1-5-years.jpg
ශ්‍යාමා අමරසේකර මහත්මිය MHumNutr (Aus) RNutr(Aus) පෝෂණවේදිණී
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
වත්මන් තත්වය තුළ දරුවන්ගේ ඉගෙනීම තුළ දෙමව්පියන්ගේ කාර්ය භාරය 1 කොටස
/sites/site.prod1.growingup.lk/files/2022-01/Parent-role-in-children-learning.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
පාසල වෙනුවෙන් සූදානම සහ දෙමව්පියන්ගේ මැදිහත් වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/school-readiness-parent-Involvement.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8
අලුත් සහෝදරයා වෙනස් කිරීම හා හැඩගැස්වීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/new-sibling-change-and-adjustment.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8
ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අරමුණ හා අවබෝධය
/sites/site.prod1.growingup.lk/files/2022-01/learning-style-attention-and-focus.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%81%E0%B7%9B%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
දරුවන් රැකබලා ගනිමින් ඔවුන් වර්ධනයක කරන්නේ කෙසේද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/How-we-could-ensure-the-development.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF
හොඳම රැකවරණය ස්වයං රැකවරණයයි
/sites/site.prod1.growingup.lk/files/2022-01/selfcare.jpg
දෙමව්පිය සහයෝගය - නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය (CLC)
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රතිචාරාත්මක දෙමව්පියන්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex201.jpg
දෙමාපිය සහයෝගය | දිනූෂා වීරසේකර මහත්මිය - මනෝවිද්‍යා කථිකාචාර්ය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
දෙමව්පියන්ට අලුත් පෙනුමක්
/sites/site.prod1.growingup.lk/files/2022-01/rex202_0.jpg
දෙමාපිය සහාය|නිමාලි ප්‍රියදර්ශනී මෙනවිය ( CLC )
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විෂබීජ වලින් ඔබේ දරුවා ආරක්ෂා කිරීම
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_b82a8e8_0.jpg
කෝකිලා අබෙල් මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_aef36c3.jpg
රොමේෂ් ජයසිංහ FRSPH(UK) MITBCCT(UK) M.Inst.Psy
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94
ප්‍රෝබයෝටික් යනු මොනවාද?
/sites/site.prod1.growingup.lk/files/2022-01/cover_810727d.jpg
දිලුම් වැලිවිට මෙනවිය
https://www.growingup.lk/si/expert-stories/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B6%E0%B6%BA%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF